ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හැඳින්වීම
අපගේ දැක්ම
"මහජන කේන්ද්‍රීය කාර්යක්ෂම හා තෘප්තිමත් රාජ්‍ය සේවයක්".අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති හා නීතිරිතී වගට යටත්ව කාර්යක්ෂම, ඵලදායි හා විශ්සවානීය සේවාවක් සපයමින් තෘප්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීම"හැදින්වීම
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල, බිංගිරිය, වාරියපොල, කටුපොත, නක්කාවත්ත, පන්නල, උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. ඒ අනුව උතුරින් හෙට්ටිපොල හා වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් දකුණින් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් බටහිරින් උඩුබද්දාව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් වේ.
මෙම කොට්ඨාශයේ විශාලත්වය වර්ග කි.මී.160.24 ක් වන අතර, මුළු භූමි ප්‍රදේශය හෙක්ටයාර 16000ක් පමණ වේ. මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 68කින් සමන්විත අතර, ගම් 154කින් යුක්ත වේ. කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශය තුල කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම කොට්ඨාශයේ පරිපාලනමය කටයුතු පහසු කිරීම සදහා පළාත් පාලන බල ප්‍රදේශ 02කට බෙදා ඇත.
1. කුලියාපිටිය නගර සභාව
2. කුලියාපිටිය ප්‍රාදේශීය සභාව
කුලියාපිටිය ප්‍රාදේශීය සභාව දීගල්ල හා මුරුතැන්ගේ යන උප කාර්යාල 02කින් යුක්ත වේ. ප්‍රධාන නගරය කුලියාපිටිය වන අතර, මීගහකොටුව හා කිතලව සංවර්ධනය වන නගර වේ.
මෙම කොට්ඨාශයේ මුළු ජනගහනය 84923 කි. ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වේ. ඊට අමතරව කුඹල් කර්මාන්තය, වඩු කර්මානතය, කොහු කර්මාන්තය, කළුගල් කර්මාන්තය, සත්ව පාලනය, කජු ව්‍යාපාරය වැනි කර්මාන්ත වල බොහෝ දෙනා නිරත වේ.
මෙම ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම උසස් තත්වයක පවතින අතර, වයඹ විශ්ව විද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රය හා කුලියාපිටිය කාර්මික විද්‍යාලය මෙම කොට්ඨාශය තුල පිහිටා තිබීම සුවිශේෂ ලක්ෂණයකි. තවද ගොවිජන සේවා බලප්‍රදේශ 04ක් ඇතුලත් වන අතර, කලාප අධ්‍යාපන කාර්යාලය, මූලික රෝහල, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අධිකරණ සංකීර්ණය, ජේ්‍යස්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, පොලීසිය, ඉංජිනේරු කාර්යාලය, කම්කරු කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක කාර්යාලය, සියළුම රාජ්‍ය හා පුද්ගලික බැංකු, රක්ෂණ සමාගම් ස්ථානගතවීම කොට්ඨාශයට සම්පතකි. කොට්ඨාශය තුල මධ්‍යම පරිමාණ කර්මාන්ත රාශියක් ඇති අතර, මහා පරිමාණ කර්මාන්තයක් වශයෙන් ස්ලිම් ටෙක්ස් ආයතනය හැදින්වීමට හැකිවේ.
ඓතිහාසික තොරතුරු
පැරණි ජනප්‍රවාදවලට අනුව කුළු හරකකු මුල් කරගෙන කුලා ආ පිටිය කුලියාපිටිය වූවා යැයි පැවසේ.මෙම කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම සලකා බැලීමේදී ප්‍රධාන කෝරල 04කින් සමන්විත අතර යටිකහ දකුණු කෝරලය, යටිකහ උතුරු කෝරලය, කටුගම්පල උතුරු කෝරලය හා මයුරාවතී කෝරලයේ කොටසක් ද වේ.
ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ සිට ලක්දිව එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ වාරි කර්මාන්තයට අයත් වැව් 76ක් පමණ මෙම කොට්ඨාශය තුල පිහිටා ඇත.මීට අමතරව ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධස්ථාන ලෙස කබලෑ දෙවිදුන්ගෙන් පැවත එන කබලෑ දේවාලය, ඇඹව කබලෑ ශෛල බිම්බාරාමය, යාකරවත්ත පත්තිනි දේවාලය, පල්ලෙවෙල මලල බණ්ඩාර දෙවොල, දණ්ඩගමුව සුදර්ශනාරාමය, කෝන්ගහගෙදර ටැම්පිට විහාරය, ලයනේගම ටැම්පිට විහාරය, ඇන්නරුව රජමහා විහාරය හැදින්විය හැකිය.
සේවය කළ ප්‍රාදේශීය ලේකම්වවරු
| කාලය | තනතුර | නම |
| 1900-1923 | අධිකාරම් | ලෝරන්ස් නුගවෙල මයා |
| 1927-1940 | රටේ මහත්තයා | වින්සන්ට් නුගවෙල මයා |
| 1940-1943 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ආර්.බී.රැකව මයා |
| 1943-1946 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ආර්.බී.රත්නායක මයා |
| 1946-1946 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | හින්ටන් අබේගුණසේකර මයා |
| 1946-1948 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ඒ.සෙනෙවිරත්න බංඩා මයා |
| 1948-1952 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ඊ.එම්.අබේරත්න මයා |
| 1952-1957 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ඒ.මාදන මයා |
| 1957-1961 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ආර්.බී.අළුවිහාරේ මයා |
| 1961-1965 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | කේ.එම්.විජේරත්න මයා |
| 1965-1969 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | එම්.එස්.තෙන්නකෝන් මයා |
| 1969-1970 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ඩබ්.ඒ.වනිගරත්න මයා |
| 1969-1970 | අතිරේක ප්‍රාදේශීය ආදායම් නිලධාරී | ලලිත් හෙට්ටිආරච්චි මයා |
| 1970-1976 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | මහින්ද ගම්මන්පිල මයා |
| 1976-1986 | ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත | ජී.ඩබ්.ජී.අබේරත්න මයා |
| 1987-1990 | ප්‍රාදේශීය ලේකම් | ආර්.ඒ.බී.පී.රූපසිංහ මයා |
| 1990-1995 | ප්‍රාදේශීය ලේකම් | එච්.එම්.මෙත්තානන්ද නිලමේ මයා |
| 1995-2005 | ප්‍රාදේශීය ලේකම් | ආර්.ඒ.බී.පී.රූපසිංහ මයා |
| 2005-2006 | ප්‍රාදේශීය ලේකම් | ඩබ්.ඊ.ජයතිලක මයා |
| 2006-2009 | ප්‍රාදේශීය ලේකම් | ඒ.ඩී.අමරසිරි මයා |
| 2009-2017 | ප්‍රාදේශීය ලේකම් | එන් එම් ජේ ප්‍රනාන්දු මිය |
| 2017-2020 | ප්‍රාදේශීය ලේකම් | ජී.පී.එස්.ජේ. ද සොයිසා මයා |
| 2020-2025 | ප්‍රාදේශීය ලේකම් | ඩී.එම්.ඒ.කේ.දිසානායක මයා |
| 2025 | ප්‍රාදේශීය ලේකම් | ආර්.එම්.එස්.ඩබ්.බණ්ඩාර මයා |
සංවර්ධන අංශය
|
නම |
ග්‍රාම නිළධාරී වසම |
පුද්ගලික ලිපිනය |
දුර. අංකය |
||
|
1 |
ආර්.එම්.එස්.සී.කුමාරි මෙය |
![]() |
1096-වැවගම |
ඇන්නරුවගම, වැවගම. |
071-2608196 |
|
2 |
ඩී.පී.ඩී.වී.එස්.හේරත් මයා |
![]() |
1097-ඒදණ්ඩේවෙල |
අගාරේ ගෙදර, වැවගම. |
076-3277220 |
|
3 |
කේ.එල්.එන්.දිල්රුක්ෂි මිය |
![]() |
1098-කටුවත්තේවෙල |
රත්මලේ වත්ත, ප/දියදොර, කුලියාපිටිය. |
077-6421492 |
|
4 |
බි.එම්.එම්.එන්.බන්නැහැක මිය |
![]() |
1099-කන්දෙගෙදර |
අගාරේ ගෙදර, වැවගම. |
072-3990441 |
|
5 |
ඒ.ඩී.සී.දයාරත්න |
![]() |
1100-වඩුගෙදර |
වැවගම, වැවගම. |
077-9447534 |
|
6 |
ඩබි.ආර්.ඒ.වීරසිංහ මිය |
![]() |
1101-කැටවලේගෙදර |
එළුවාපොල,වැවගම. |
078-8492816 |
|
7 |
ඒ.පී.ඩී.එන්. ඩී.ජයරත්න මිය |
![]() |
1102-එළුවාපොල |
සේරුවන්ගොඩ, වැවගම. |
077-6156509 |
|
8 |
ආර්.පී.අයි.උදයංගනී මිය |
![]() |
1103-දියදොර |
කිවුලේගෙදර, නාරම්මල. |
077-2040924 |
|
9 |
ඩී.පී.ඩී.සී.ඩී.විමලරත්න මිය |
![]() |
1104-දියදොර-ඉහලවත්ත |
ඉ/දියදොර, වැවගම. |
071-9390117 |
|
10 |
ටී.එම්.එස්.දේශප්‍රිය මයා |
![]() |
1105-ඉඟුරුවත්ත |
මාදරවත්ත, ප/දියදොර |
071-7599343 |
|
11 |
අයි.පී.වයි. රණසිංහ මිය |
![]() |
1122-අනුක්කනේ |
දුණුපොත, බණ්ඩාර කොස්වත්ත. |
071-2606529 |
|
12 |
එම්.ඒ.ටී.සකුන්තලා මිය |
![]() |
1123-බැමිණිගල්ල |
අනුක්කනේ,අනුක්කනේ. |
071-9171804 |
|
13 |
එස්.එම්.ආර්.ඩී.සේනානායක මිය |
![]() |
1124-කුඹුක්කොටුව |
සේනානි, වහුමූව,අනුක්කනේ. |
070-2186007 |
|
14 |
ඩබ්ලිව්.පී.එස්. ප්‍රේමරත්න මිය |
![]() |
1125-උණලීය |
කුඹුක්කොටුව වත්ත,අනුක්කනේ. |
071-6085685 |
|
15 |
එච්.පී.ඩී.ඩබ්.එච්.ප්‍රේමරත්න මිය |
![]() |
1142-කිතලව |
බැමිණගල්ල, අනුක්කනේ |
071-9390697 |
|
16 |
ඒ.පී.ඩී.එන්.එච්.දයාරත්න මිය |
![]() |
1143-කිරින්දව |
හදපාන්වල, අනුක්කනේ. |
071-2606525 |
|
17 |
කේ.එස්.එස්. සමරසේකර මිය |
![]() |
1144-වහුමුව |
උණලීය, කිතලව. |
071-8041744 |
|
18 |
එම්.එම්.ඩී.අයි.මුණසිංහ මිය |
![]() |
1147-ඉ/ඇන්නරුව |
කණුගල,මුරුතැන්ගේ. |
077-0799510 |
|
19 |
ආර්.එස්. රාජපක්ෂ මිය |
![]() |
1148-කොන්ගොල්ල |
කෝන්ගොල්ල, කිතලව. |
071-0524639 |
|
20 |
ඩබ්.ඒ.එස්.ජී. ජයසේන මිය |
![]() |
1149-දීයාවල |
46,රත්මලේවත්ත,ප/දියදොර,කුලියාපිටිය. |
071-7240680 |
|
21 |
බී.එස්.ප්‍රනාන්දු මිය |
![]() |
1150-දෙගම්මැද |
කෙහෙල් වත්ත කොටුව වැවගම |
077-4121823 |
|
22 |
ඩබ්.ඩී.එස්.දිනුෂ්සිකා මිය |
![]() |
1151-උදහිටිමුල්ල |
කැටවලේගෙදර, වැවගම |
071-8607655 |
|
23 |
ආර්.පී.ඩී.එන්.ජේ.පතිරණ මයා |
![]() |
1152-යාකරවත්ත |
වඩුගෙදර, වැවගම |
071-1979979 |
|
24 |
ඩබිලිව්.ඒ. අයි. ශ්‍යාමලී මිය |
![]() |
1153-නාරංගල්ල |
අක්කර 24, වීරඹුව,කුලියාපිටිය. |
071-7526853 |
|
25 |
බී.එම්.එම්.එන්.බස්නායක මිය |
![]() |
1154බෝහිංගමුව |
99,වෑවලගෙදර,ප/දියදොර. |
077-5435926 |
|
26 |
කේ.ඩී.සංජීවනී මිය |
![]() |
1155-හග්ගමුව |
පංසල පාර, වැවගම. |
071-6083095 |
|
27 |
බී.ඒ.පී.එස්. දිල්රුක්ෂි මිය |
![]() |
1156-ගලහිටියාව |
යාකරවත්ත, කිතලව. |
071-5570446 |
|
28 |
යූ.එල්.ඒ.එන්. පෙරේරා මිය |
![]() |
1157-කුලි/නගර |
කබලෑව වත්ත,කබලෑව, කුලියාපිටිය. |
077-1305817 |
|
29 |
ඊ.එම්.ඒ.ජීවනී මිය |
![]() |
1158-ඇස්සැද්දුම |
වහුමූව,කිරින්දව |
077-1746542 |
|
30 |
එන්.ජී.එස්. ජයලත් මයා |
![]() |
1159-මීගහකොටුව |
නාරංගල්ල, කිතලව. |
071-3603515 |
|
31 |
කේ.කේ.ඩබ්.ඒ. සංජිව මයා |
![]() |
1160-හේනෙගෙදර |
ඉ/ගල්පොල,ඉළුක්හේන. |
071-2607817 |
|
32 |
කේ.ඒ.අයි.සංජීවනී මිය |
![]() |
1161-දෙලන |
සුභාරතිපුර, ඇස්සැද්දුම, කුලියාපිටිය. |
077-9418558 |
|
33 |
ඊ.එම්.පී.ඒ.එල්.එදිරිසිංහ මිය |
![]() |
1162-මූකලන්යාය |
කිරින්දව, කිරින්දව. |
071-5673390 |
|
34 |
ආර්.කේ.එම්.ඒ.කරුණානායක |
![]() |
1163-තුම්මෝදර |
196, කුරුම්බාහේන් පිටිය,අනුක්කනේ. |
077-7931428 |
|
35 |
ආර්.එම්.ඩබ්.ප්‍රේමරත්න මිය |
![]() |
1164-කෝන්ගහගෙදර |
ඉ/ගොමුගොමුව, කුලියාපිටිය. |
077-6485410 |
|
36 |
කේ.ඩී. සෙනෙවිරත්න මිය |
![]() |
1165-ඉ/පිදුම |
උණලීය, කිතලව. |
071-5776874 |
|
37 |
ආර්.කේ.එම්.ආර්.අයි.සේනාරත්න |
![]() |
1166-ප/පිදුම |
කුරුදුගොල්ල, අනුක්කනේ. |
071-8414759 |
|
38 |
එන් .ආර්. ඒ. කුමාරසිංහ මිය |
![]() |
1167-කොස්හේන |
ඉ/ගල්පොල,ඉළුක්හේන. |
071-2607818 |
|
39 |
එච්.පී.ආර්.පතිරණ මිය |
![]() |
1168-ප/ගල්පොල |
බෙරුවැව, ඉලුක්හේන. |
077-0624382 |
|
40 |
ජී.එම්.ආර්. චන්ද්‍රානි මිය |
![]() |
1169-ඉ-ගල්පොල |
ගල්පොල ජනපදය, කුලි/ඉලුක්හේන. |
071-2607426 |
|
41 |
ටී.එම්.එම්.යූ.තෙන්නකෝන් මෙය |
![]() |
1170-දීගල්ල |
44, බෝහන්දිය, ඉලුක්හේන. |
071-3701597 |
|
42 |
එච්.එම්.පී.එම්.හේරත් මිය |
![]() |
1171-දික්හැර |
200/2, ඇපලදෙණිය, ඉ/ගොමුගොමුව. |
071-2607440 |
|
43 |
එස්.එම්.එස්.ආර්. සේනානායක මිය |
![]() |
1172-ඉළුක්හේන |
58/1,බෝහන්දිය,ඉලුක්හේන. |
077-3969480 |
|
44 |
එච්..එම්.එස් .පණ්ඩිතරත්න මිය |
![]() |
1173-මාවෙල |
ගල්පොල උතුර, දීගල්ල. |
071-2606407 |
|
45 |
කේ.ඒ.එස්.එල්.ගුණතිලක මිය |
![]() |
1174-ඉ-එලතලව |
මගුලාගම , මගුලාගම. |
071-4395037 |
|
46 |
කේ.එන්.එස්.එන්.උපරත්න මයා |
![]() |
1175ප-එලතලව |
උපමිණ,ඇඹව,කුලියාපිටිය. |
071-5230712 |
|
47 |
එච්.ඒ.එම්.එන්.කුමාරි මිය |
![]() |
1176-කටුවැල්ල |
සමුද්‍ර, බෝහන්දිය, ඉලුක්හේන. |
077-7660420 |
|
48 |
එල්.ආර්.එන්.එස්.කුමාර මයා |
![]() |
1177-කබලෑව |
පහල එලතලව, දිගල්ල. |
077-9512316 |
|
49 |
ඩබ්.අයි.එම්.ඒ.ශ්‍යාමලී මයා |
![]() |
1178-ඉ-ඇඹව |
සිරිපැල්ල වත්ත, ඇඹව, කුලියාපිටිය. |
077-7251717 |
|
50 |
පී.එම්.එන්. ඒ. පතිරාජ මිය |
![]() |
1179-ප-ඇඹව |
මගුලාගම , මගුලාගම. |
077-8681589 |
|
51 |
ජී.එම්.ජී.එස්.ද සිල්වා මිය |
![]() |
1180-ඇඹව |
ගල්පොල උතුර, දීගල්ල. |
071-2542061 |
|
52 |
එස්.එම්.ඒ.පි.සත්කුමාර මිය |
![]() |
1181-පල්ලෙවෙල |
10/1,කිරිගහපිටිය, ඉලුක්හේන. |
071-1798728 |
|
53 |
එන්.ඩබ්.ඒ.ඊ. විජේසූරිය මිය |
![]() |
1182-කුරුදැල්පොත |
තබිබෝමුල්ල, කුලියාපිටිය. |
078-2389705 |
|
54 |
එස්.ඒ.එම්.අයි.ඩී. රත්නායක මිය |
![]() |
1183-කුඹල්වල |
166/1,පහල වීරඹුව , මඩුකුඹුරුමුල්ල. |
071-6083518 |
|
55 |
එන්.එච්.බී.ඩී. ගුණරත්න මිය |
![]() |
1184-ඉ-වීරඹුව |
ශ්‍රමදාන මාවත, ප/කළුගමුව, කුලියාපිටිය |
077-6150151 |
|
56 |
බී.පී.එම්.බටුවිටගේ මිය |
![]() |
1185-ප-වීරඹුව |
564/1,නැ/දණ්ඩගමුව,කුලියාපිටිය. |
077-6926657 |
|
57 |
කේ.එම්.අයි.කේ.දසනායක මිය |
![]() |
1186-මඩකුඹුරුමුල්ල |
29, කනදුල්ල,කුලියාපිටිය. |
077-6059560 |
|
58 |
කේ .පී.ඒ. බන්දුමතී මිය |
![]() |
1187-තබ්බෝමුල්ල |
සේරුවන්ගොඩ, වැවගම. |
071-6088454 |
|
59 |
ඒ.පී.එස්. උදයකාන්ති මිය |
![]() |
1188-මාහිම්පිටිය |
කුමාර උඩවෙල, වැලිපැන්නගහමුල්ල. |
072-8537830 |
|
60 |
ඩී.ඩී.සී.පුෂ්පලතා මිය |
![]() |
1189-තලහිටිමුල්ල |
පිටදෙනිය , කුලියාපිටිය |
077-4817498 |
|
61 |
ආර්.එම්.එන්.පී.යසරත්න මිය |
![]() |
1190-ඉ-කළුගමුව |
569/2,දණ්ඩගමුව, කුලියාපිටිය. |
071-1758483 |
|
62 |
එච්.ඒ.එන්.අමරසේන මිය |
![]() |
1191-ප-කළුගමුව |
මඩකුඹුරුමුල්ල, කුලියාපිටිය |
077-9637096 |
|
63 |
එච්.එම්.එස්.සංජීවනී මෙය |
![]() |
1192-නැ-දණ්ඩගමුව |
132,වාසනා,ගලහිටියාව,කුලියාපිටිය. |
071-7639857 |
|
64 |
ජී.එම්.සී.එස්.ජයදර්ශනී මිය |
![]() |
1193-බ-දණ්ඩගමුව |
තුෂාරා, හම්මලව, කුලියාපිටිය. |
077-6313156 |
|
65 |
එච්.එම්.ඩී. උදයංගනී මිය |
![]() |
1194-හම්මලව |
132,වාසනා,ගලහිටියාව,කුලියාපිටිය. |
077-9475739 |
|
66 |
එම්.වී.ජී.දිනේෂා මිය |
![]() |
1195-පිටදෙණිය |
වෙරළුගම, කුලියාපිටිය. |
072-3979879 |
|
67 |
ඊ.ඒ.එස්.කේ. වීරසේන මිය |
![]() |
1196-ගලගෙදර |
අක්කර 09 පාර, ඉ/වීරඹුව, කුලියාපිටිය. |
072-5503152 |
|
68 |
ආර්.ආර්.පී. ධර්මප්‍රිය මයා |
![]() |
1197-වෙරළුගම |
ජයසිංහ මාවත, දණ්ඩගමුව, කුලියාපිටිය. |
077-6013229 |

























































































