22

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විණි.මෙම උළෙල සඳහා වැඩිහිටියන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 1,500 ක පමණ පිරිසක් සහභාගී වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ පළාතේ ගරු ආණ්ඩුකාරවරයා සහභාගී විය.

12

6

4

3

2

 

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top