ප්‍රාදේශීය ලේකම්
|
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම |
ආර්.එම්.එස්.වික්‍රමරත්න බණ්ඩාර මහතා |
|
දුරකතන අංකය |
+94 716826950 |
|
|
සුදුසුකම් |
-. |
|
|
රැකියා ඉතිහාසය |
- සහකාර අධ්යක්ෂ - කම්කරු හා විදේශ රුකියා අමාත්‍යාංශය 01.01.2007 - 01.05.2010 - සහකාර අධ්යක්ෂ - ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය 02.05.2010.- 19.01.2010 - සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාරම්මල 12.10.2012 - 16.03.2014 - සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පන්නල 17.03.2014 - 05.06.2016 - ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පන්නල 06.06.2016 - 31.07.2025 |
|
සහකාර ප්‍රාදේශිය ලේකම්
|
සහකාර ප්‍රාදේශිය ලේකම් |
||
![]() |
නම |
අයි.එම්.එන්.ඊ.ඉලංකෝන් මිය |
|
සුදුසුකම් |
- කෘෂිතාක්ෂණ සහ කළමනාකරන විද්‍යාවේදී උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය - බෝග විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය |
|
|
රැකියා ඉතිහාසය |
- සහකාර අධ්යක්ෂ (ආයතන) උතුරු මැද පළාත් සභාව - සහකාර ප්‍රාදේශිය ලේකම් - පඩුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
|
ගණකාධිකාරී
|
ගණකාධිකාරී |
||
![]() |
නම |
ඊ.පී.එන්.ගුණතිලක මිය |
|
සුදුසුකම් |
-විද්‍යාවේදී (ගිණුම්කරණය හා ව්‍යාපාර මූල්‍යකරණය ) - වයඹ විශ්ව විද්‍යාලය -වරලත් ගණකාධිකරණ පාඨමාලාව දෙවන අදියර -රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සහතිකපත්‍ර පාඨමාලාව |
|
|
රැකියා ඉතිහාසය |
-විගණන පරීක්ෂක - ජාතික විගණන කාර්යාලය - 2010.07.01 -2013.07.31 -ගණකාධිකාරි - අධ්‍යාපන කාර්යාලය-ගිරිඋල්ල - 2013.08.01 – 2020.10.16 -ගණකාධිකාරි - පොලිස් අධිකාරි කාර්යාලය-කුලියාපිටිය - 2020.10.17 – 2026.05.04 |
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
|
විධායක අධ්යක්ෂ (සැලසුම්)| |
||
![]() |
නම |
ඩී.ඩී.එස්මි.ජයසිංහ මිය |
|
සුදුසුකම් |
- ව්‍යාපාර කළමනාකරණවෙිදී (මානව සම්පත්) උපාධිය කැළණිය විශ්ව විද්‍යාලය |
|
|
රැකියා ඉතිහාසය |
- පරිපාලන නිළධාරි - වයඹ පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව - සහකාර අධ්යක්ෂ - වයඹ පළාත් සභා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව |
|
පරිපාලන නිලධාරී
|
පරිපාලන නිලධාරී |
||
![]() |
නම |
එස්.එස්.තෙන්නකෝන් මිය |
|
සුදුසුකම් |
ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මූලික කළමනාකරණ සංකල්ප හැදෑරීම |
|
|
රැකියා ඉතිහාසය |
-පරිපාලන නිළධාරී - පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2008.09.19 -2017.08.16 -පරිපාලන නිළධාරී - උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2017.08.17 -2021.04.21
|
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී)
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී) |
||
|
|
නම |
එච්.කේ.එස්.අමරනායක මයා |
|
සුදුසුකම් |
-ශ්‍රාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධීය - ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය |
|
|
රැකියා ඉතිහාසය |
-ග්‍රාම නිළධාරී පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1991/10/01-2008/01/07 -පරිපාලන ග්‍රාම නිළධාරී පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2008/01/07-2012/03/01 -පරිපාලන ග්‍රාම නිළධාරී පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2012/03/01-2018/10/29 |
|




















