තොරතුරු නිලධාරීන්
| නම්කල නිලධාරියා | තොරතුරු නිලධාරියා |
|
ආර්. එම්. එස්. ඩබ්. බංඩාර මයා ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුලියාපිටිය - බටහිර |
අයි.එම්.එන්.ඊ.ඉලංකෝන් මිය සහකාර ප්‍රාදේශිය ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුලියාපිටිය - බටහිර |
| දුරකථන | 037-2281881 |
| ෆැක්ස් | 037-2281083 |
| විද්‍යුත් කැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.
- තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.
- දුරකතන, ඊ මේල්,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
- තොරතුරු ඉල්ලා දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය
- තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා -
- පුද්ගලික තොරතුරු
- තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
- රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත
තොරතුරු ලබාගැනීමේ අයදුම් පත්‍රය (RTI-01)
තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම (RTI-02)
තොරතුරු ඉල්ලීම් ලියාපදිංචි ලේඛනය (RTI-03)
තොරතුරු ඉල්ලීම භාරගත් බව දැන්වීම (RTI-04)
තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම (RTI-05)
තොරතුරු ලබාදීමේ කාලය දීර්ඝ කිරීම (RTI-06)
තෙවන පාර්ශවයකට සන්නිවේදනය කිරීම (RTI-07)
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත අභියාචනා ලේඛනය(RTI-09)
නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය (RTI-10)
ප්‍රතික්ෂේප කිරීම් විස්තර ලේඛනය (RTI-11)
තොරතුරු නිලධාරියාගේ විස්තර (RTI-12)
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනය














