ඉදිරියේදී  පැවැත්වීමට නියමිත විදුලි පාරිභෝගිකයන්ගේ ගැටඵ විසදීමේ ජංගම සහන සේවයේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහනට අදාලව විදුලි පාරිභෝගික ගැටඵ හදුනාගැනීමේ පළමු සැසිය කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ඒ.කේ.දිසානායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් පමුදිතා ප්‍රසාදිනී ඒකනායක මහත්මිය ඇතුඵ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී 2021.08.07 දින පැවැත්විණී.

 

 

21

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top