කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් උප්පැන්න සහතික ඉල්ලීම් ලබා ගැනීම පහසු කරලීම සඳහා වට්ස් ඇප් කණ්ඩායම් ක්‍රමවේදය භාවිතා කිරීමට කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය තීරණය කර ඇත. ඒ අනුව ඔබ විසින් අදාල ඉල්ලීම් ජංගම දුරකථන අංක 070 327 8397   වට්ස් ඇප් වැඩසටහන හරහා  සිදු කළ යුතු අතර පහත සඳහන් තොරතුරු  ද ඊට ඇතුලත් විය යුතුය.

  • උපන් දිනය
  • උපන් ස්ථානය
  • උපත අයිතිකරුගේ නම
  • උප්පැන්න සහතික අංකය
  • මවගේ නම
  • රෙජිස්ට්‍රාර් ජනරාල් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවට අයත් ගිණුම් අංක 7041650 ගිණුමට මුදල් ගෙවු ලදු පතෙහි ජායාරූපයක්

(උපන් දිනය හා උප්පැන්න සහතික අංකය යන තොරතුරු සමඟ ඉල්ලුම් කරන විට එක් පිටපතක් සඳහා රු. 100.00 මුදලක් අයකරනු ලබන අතර එසේ නොමැතිව ඉල්ලුම් කරන්නේ නම පිටපතක් සඳහා රු. 200.00 මුදලක් අයකරනු ලැබේ)

නම වෙනස් කිරීමේ උපදෙස් පත්‍රිකාව

 

 

 

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top