සහනාධාර බෙදාහැරීමේ ප්‍රගතිය

covid 19 2

සහනාධාර වර්ගය

ප්‍රතිලාභී සංඛ්‍යාව

මුදල

බෙදාහැරීමේ ක්‍රමවේදය

වැඩිහිටි ජීවනාධාර  1789 ගුාම නිලධාරීන් මගීන් ගෙවීම් සිදුකර අවසන් කර ඇත     
පොරොත්තු ලේඛණගත වැඩිහිටි ජීවනාධාර  451
ආබාධිත ආධාර  260
පොරොත්තු ලේඛණගත ආබාධිත ආධාර  22
වයස අවුරුදු 100 ට වැඩි වැඩිහිටි ජීවනාධාර  01
පොරොත්තු ලේඛණගත වකුගඩු ආධාර  46
මහජන ආධාර
සමෘද්ධි
1 සහන පියවර 5593  27965000.00 සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මගීන් ගෙවීම් සිදුකර අවසන් කර ඇත
2 අරුණලු 2102 10510000.00
3 පොරොත්තු ලේඛණගත සමෘද්ධිලාභීන් 332  1660000.00

කමිටු නිර්දේශ මත

වැඩිහිටි ජීවනාධාර 197 රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා මූලික කටයුතු සිදුකර ඇත
ආබාධිත ආධාර  60
වකුගඩු රෝගාධාර  05
ආදායම් මාර්ග අහිමිවූවන්ට සහන සැලසීම්  6368
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් ප්‍රදේශයේ ධනපතියන්ගේ සහයෝගයෙන් ඉතාම දුෂ්කරතාවයට පත් පවුල් 206 ක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලදී
  • අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ඇදිරි නීති බලපත්‍ර ලබා දීම ඇතුළුව අත්‍යවශ්‍ය සේවාවන් ඉටුකිරීම සඳහා කාර්යාලය පැය 24 පුරාම වීවෘතව පවතී
  • ජංගම සේවා කටයුතු මගීන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදාහැරීම අඛණ්ඩව සිදු කරයි

 

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top