පොසොන් පොහොය දිනය සැමරීම සඳහා කුලියාපිටිය බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 ජුනි මස 13 වන දින රාත්රීය පුරා පිරිත් පිංකමක් පැවැත්විණි.