කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කුලියාපිටිය හා හලාවත රෝහල් සමගින් ඒකාබද්ධව 2019.02.08 දින මුඛ පිළිකා සායනයක් සංවිධානය කරන ලදී.

එදිනම පස්වරුවේ ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා පාසල් සිසුන් ඇතුළුව 250ක පමණ සහභාගීත්වය ඇතිව කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

20190208 111959

20190208 112019

20190208 145143

20190208 151629

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top