drug2

කුලියාපිටිය, දියකලමුල්ල ශ්රීපති පිරිවෙන් විහාරස්ථානයේදී 2019 ජනවාරි 27 වන ඉරු දිනජාතික මත්ද්රව් නිවාරණ පාසල් සතියට සමගාමිව ජාතික මත්ද්රව් නිවාරණ දහම් පාසල් වැඩසටහන පවත්වන ලදී.

මේ සඳහා ගරු බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ,බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් ,දිස්ත්‍රික් ලේකම් ,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ,ප්‍රදේශිය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දහම් පාසල් ලමුන් ,ගුරුභවතුන් ,දෙමාපියන් ඇතුලුව 1800 පමණ පිරිසගේ සහභාගී වීමෙන් පවත්වන ලදී.

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top